Paving the way to a Slaughter land - ධර්ම ද්වීපය, අසරණ සතුන්ගේ ලේ විලක් කරා රැගෙන යන්නෙ මෙහෙම‍යි.

මෙලොව උපන් තාක් සියලූම සත්වයන්ගේ ඉහලම ආශාව සිය ජීවිත ආශාවයි.
අනන්ත සංසාරයේ ගැන අවසන් කල නොහැකි වාරයක් මෙම ඝාතනයට ලක්වන සතුන් සේම අප සැම බෙලි ගැසුම් කෑවෙමු. 
මෙසේ අප එක් අයෙක්ගෙන් ගලා ගිය රුධිරය පමණක් සප්ත මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බව ධර්මයේ සඳහන් වේ.

බුද්ධ ශාසන අමාත්‍යංශය වසා දමා අවසන්ය. සර්වාගමික අමාත්‍යංශය, මධ්‍යස්ථාන ඒ වෙනුවට ඉදිරියට පැමිණෙමින් තිබේ.

ඔබත් ආගමික සහජීවනය වෙනුවෙන්, සර්වාගමික මධ්‍යස්ථාන වෙත ගොස්, බුදුන් පුදා නැවත පැමිණීමට පෙර අන්‍යාගමිකයන් විසින් පවත්වන මෙවන් බිලිපූජා නැරඹිය යුතු කාලය වැඩි ඈතක නොවන බව මතක තබා ගන්න.

මෙම විනාශකාරී, පාපකාරී සර්වාගමික මධ්‍යස්ථාන වලට විරුද්ධව කල හැකි යමක් ඇත්නම් පමා නොවන්න. දැනුවත් කල යුතු සියල්ලෝ දැනුවත් කරන්න.

අවවාදයි: ඔබට මෙම කුරිරු ඝාතන නැරඹීමට තරම් ශක්තියක් ඇති නම් පමණක් නරඹන්න.

හලාවත වාර්ෂික බිලි පූජාව

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.