The Sinhala Bauddhaya - සිංහල බෞද්ධයා විද්‍යුත් පුවත් පත (පොසොන් කලාපය)


Poson_e

1 comment:

  1. මරණයට කැපවුන ගවයින් බේරා ගැනීම හොඳ දෙයක්.. එත් එක ගවයෙක් බෙරා ගැනීමට දෙන මුදලින් තවත් ගවයින් හතර දෙනෙක්වත් මස් මුදලාලි ගන්නව.. එ නිසා අපිට පුලුවන්නම් නගරවල තියෙන ගවඝාතකාගාර ටෙන්ඩර් අපිට ලබා ගන්න.. ගවයින් බොහෝ පිරිසක් බේරගන්න පුලුවන් ... එතකොට මරනයට කැපවෙන ගවයින් නෑ... ඒ වගෙම මස් මුදලාලිට මුදල් යන්නෙත් නෑ..ඒ මුදල් යන්නෙ නගරසභාවට හරි පලාත් පාලන ආයත්නයකට... එතකොට ඒ මුදල් නැවත රටේ සංවර්දනයට( දෙශ පලුවො හොරා කනව ටිකක්.. මස් මුදලාලිලට සල්ලි යනවට වඩා හොන්දයි ඒක )... අපිට ඔක්කොම ගවඝතකාගාර එකපාරට ගන්න බැරිවෙයි.. ඒත් ටිකෙන් ටික පුලුවන් මොකද තාම අපේ රටේ වැඩි පිරිසක් හොඳ මිනිස්සු.. වැඩේ පටන් ගත්තොත් හැමොම කැමති වෙයි.. දැනට වෙල්ලවාය නගරයේ මහත්මයෙක් එහෙම ගවඝාතකාගාරයක් ටෙන්ඩර් එක අරන් ඝාතනය නවත්තල තියෙනව...( අපි හැමෝම දැනුවත්කරමු..)

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.